සෑම සුන්දර කාන්තාවක්ම බොඩි ක්‍රීම් එකක් භාවිතා කරන බව ඔබ දැනසිටියාද? Moon Glow Night Cream මගින් ලැබෙන පැහැයට, සිනිදු බවට ඔබ විතරක් නෙමෙයි ඔබේ සිරුරේ හිමිකරයාත්, දෙන්නම කැමති වෙනවා සහතිකයි. විශෙෂඥ වෛද්‍යවරයෙක් විසින් සකසා ඇති මේ ඖෂධය ඔබත් වරක් භාවිතාකර අනර්ඝත්වය අත්දකින්න. 

🔸අත් කකුල් වල අවපැහැය නිසා කොට ඇදුමක් අදින්න තියෙන අපහසුතාවය දුරුකර, ඇඟත් මුහුණ වගේම Moon Glow Whitening Cream සුදු කරයි.  බෙල්ල, දනහිස්, කලවා, වැලමිට, කිහිලි, ඉකිලි වැනි කලු වූ ස්තාන පැහැපත් කරනවා වගේම සම රැලි වැටීම් නැති කරයි. 

🔸අත් කකුල් වල අවපැහැය නිසා කොට ඇදුමක් අදින්න තියෙන අපහසුතාවය දුරුකර, ඇඟත් මුහුණ වගේම Moon Glow Whitening Cream සුදු කරයි.  බෙල්ල, දනහිස්, කලවා, වැලමිට, කිහිලි, ඉකිලි වැනි කලු වූ ස්තාන පැහැපත් කරනවා වගේම සම රැලි වැටීම් නැති කරයි. 

🔸වයස හෝ ජීවන රටාව කුමක් වුවත්, බොඩි ක්‍රීම් ශරීරයේ වටිනාකම ඉස්මතු කරයි. ස්නානයෙන් පසුව හා නින්දට පෙර අලේප කිරීමෙන් සමේ තෙතමනය, නම්‍යශීලීබව ආරක්ෂාකර මිහිරි සුවඳක්ද ලබා දේ. 

🔸අත්වල සහ ශරීරයේ විශේෂ තැන්වල Moon Glow Whitening Cream අලේප කර ඒ ස්ථාන මෘදුව සම්බාහනය කරන්න. මෙතුලින් ආතතිය ඉවත් කර  සිතට සහනයක් ලබා දේ. වෙහෙසට පත් වී සිටින අවස්ථාවක Moon Glow Whitening Cream ආලේපය සිරුරට හා සිතට ලබාදිය හැකි අපුරු තෑග්ගක් වේ. 

🔸බොඩි ක්‍රීම් එකක් ආලේප කිරීම තමන්ව සතුටු කළ හැකි මිල අඩු ක්‍රම කිහිපයෙන් එකක් වේ. බොඩි ක්‍රීම් නිතිපතා භාවිතා කරන අයට ඒ තුලින් බොහෝ ප්‍රතිලාභ ඇත වේ. 

🔸අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් පසු වියළී වියලි ස්වභාවය නැතිකිරීමට මැනවින් උපකාරී වේ. ඉරිතලා ගිය, වියළුණු, තෙල් සහිත සහ සංවේදී ආදී ඕනෑම සමකට යෝග්‍ය වේ. ස්නානයෙන් පසුව බොඩි ක්‍රීම් අලේප කිරීමෙන් සමෙහි තෙතමනය හා නම්‍යශීලීව බව ඊලග ස්නානය දක්වාම පවත්වා ගැනීමට උපකාරී වේ. 

🔸සමට දිලිසීම සහ දීප්තිය එක් කරන අතර සමේ  මිය ගිය පටක  ඉවත් කර සහ යටින් පවතින පටක පුනර්ජීවනය කර සම පැහැපත් කරයි, එමෙන්ම වයසට යාමට හේතු වන සමේ රැළි ඇතිවීම වළක්වා තරුණ කම ආරක්ෂා කර දේ. 

Wellfort Group of Companies (ආරම්භය 2004)

ඔස්ටේශියා ජාත්‍යන්තර ක්‍රීඩා පරිශ්‍රය, 

සාලින්ද දිස්සසේකර මාවත, තලවතුගොඩ


Moon Glow : 0777222962 (WhatsApp, Viber)

WWH : 0777444662 (WhatsApp, Viber)

WWH-Yoga : 0717444662 (WhatsApp, Viber)

Health Tea : 0777222963 (WhatsApp, Viber)

Wellfot Marketing : 0774625625 (WhatsApp, Viber)


General : 0112 812 360, 0112 086 709